📘 අනුෂ්ක ඉඳුනිල් ගුරුතුමා සමඟ A/L Chemistry – සම්පූර්ණ විසඳුම එකම පැකේජයක් තුළ!
✔️ සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කරන පාඩම් 14ම
✔️ ඔබ තෝරන ඕනෑම පාඩමක්
• සම්පූර්ණ සිද්ධාන්ත පහසු අනුපිළිවලින්
• සටහන් සමඟ
• පසුගිය අවුරුදු 15ක විභාග ප්‍රශ්න සාකච්ඡා
• අලුත් ප්‍රශ්න 100+ සාකච්ඡා කර ඇත.
🎥 සියලු පාඩම් recorded –
ඔබ විභාගය ලියන වසර අවසන් වනතුරු අසීමාන්තික(UNLIMITED ) වාර ගණනක් නැරඹිය හැක
🎁 අමතර වාසි (100% FREE!)
✔️ නිබන්ධන 12ක් – නිවසටම -
✔️ Full Paper Class (සම්පූර්ණ ප්‍රශ්න පත්තර 20ක් සාකච්ඡා)
✔️ Live Theory Online Class – විභාගය දක්වා
💰 මේ සියල්ල ඇතුළත් සම්පූර්ණ ඉගෙනුම් පැකේජයේ වටිනාකම
රු. 57,500/-
🎯 A/L Chemistry සැබෑවටම සූදානම් වෙන්න කැමති නම් – මේක ඔබටමයි!
—
අනුෂ්ක ඉඳුනිල්
A/L Chemistry by Anushka Indunil

one-time purchase